Pages

Tuesday, February 28, 2012

ඉන්නව නම් සදා ලගින්

෴නෙතින් මගේ දෙසම බලා
සෙමින් සෙමින් කථා කලා
ආදරයෙන් සිත සනසා
ජීවිතයට ඔබ ආවා...
              මල් යායක් පිපී ගොසින්
              සිත් යායම පිරී පෙමින්
              කුමරුවනේ ඔයා ඇවිත්
              වසන්තයක් උදා කරන්..
                         සිහිනයකින් වගේ ඇවිත්
                          දේදුන්නක් ඇදී ගොසින්
                           රත්තරනේ ඔයා ඉතින්
                            ඉන්නවනම් සදා ලගින්....... ෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..