Pages

Tuesday, February 28, 2012

සදාතනික පෙම

෴ශතවර්ෂයක් ගියත් තව
දූවිලි වෙලා අපේ ගත
මියැදුනත් අපේ සිත
සදා අමරණියයි අපේ පෙම.....
එකව ජීවත් වෙන්න බැරි වී
හුස්ම ටික අපේ සුලගේ පාවී
නිසල උනත් ගත ලොවෙන් වෙන්වී
ආතමය අපේ වෙන් නෝවේවී..........෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..