Pages

Tuesday, February 28, 2012

ආයෙමත්

෴දිනිදු නැග ඇවිත්
සිතිජයේ සැගව
යයි යලිත්
කෙනෙකු හමුවී හදින්
වෙන්වි යාවි සොවින්....
ඉතිරිකර මතකයන්
කදුළු මල් ලෙසින්
නැවත නැවතත් ඇවිත්
පෙලාවි සිත ආයෙමත්........෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..