Pages

Tuesday, February 28, 2012

සද ඈතයි

෴ඈත දිලිහෙන
       සද මත්තේ
සෙනෙහස 
       පිදුවේ රහසේ
සුසුමන් හෙලුවෙමි
         රෑ සයනේ
සද ඈතයි
         මම පොලවේ ...෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..