Pages

Tuesday, February 28, 2012

මා දුර නිසා

෴රෑ අහස එලිකෙරුව සදකැන් දරා
සිත් අහසේ රජ කරමු සෙනෙහස දරා
හිමිකාරි වෙන්න ඔය දෙඅතේ  පැටලී මෙදා
හිතුවාට කම් නැද්ද මා දුර නිසා....
      එතී එතී දැවටෙන්න සිත් සේ සදා
      හිමිනැද්ද මට ඉන්න සිත සනසලා..
ඒ දකින මල් සිහින හංගා තබා
නිදි නැතුව සිත මාගෙ ඉකිබිදින නිසා
නෙත් ගාව සිහිනෙන් ලගවිත් ඔයා
පවසන්න මගෙ මැණික නිදියන්න කියා ...෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..