Pages

Tuesday, February 28, 2012

නොනිමෙන සුසුමකි

෴සැරිසරා නික්මී
කදුලක් වී
ඉපදී...
පිපෙනා මුදු දෙකපුල්
මත්තේ,
නොනිමෙන සුසුමකි
පපු තුරුලත
ඔබ සැගවී.......෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..