Pages

Tuesday, February 28, 2012

ඔබ ඇවිත් ගිහින්

෴ඔය නෙත් මට කියපු කතාවේ
අඩුවක් නෑ දුටුවේ ඒ දිනේ
ඔබටම හිත දුන්නු නිසාවෙ
අඩනවා හිත රෑ තුන් යමේ....
          වෙරල සිඹින මුහුදු රළ වගේ
          ඔබ ඇවිත් ගියා පුදුමයක් සිතේ
          සිහිනෙන් විදි සුවදක් වගේ
          දැනෙනවා තවමත් සුවද ඔබ ලයේ...෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..