Pages

Tuesday, February 28, 2012

ඔය දෑසින් මා දෙස බැලුවාම

෴ඔය දෑසින් මා දෙස බැලුවාම
වාවගන්න බැරි සෙනෙහක් දැනුනාය
පුංචි කදුලක් නෙතගින් වැටුනාට
සිනා පොකුරක් දෙතොලග රැදුනාය....
                                        කප්පරක්සෙනග යන එන මග සිටියාට
                                        ඔබෙ වන් රුවක් දුටුවේ නෑ තවම
                                        ආත්ම ගානක් තව ගෙවුනාට
                                        ඔබේ රුවමයි සිතෙ ඇදුනෙ හැමදාම.....
                                                                      දෑතින් දෑත පටලා මග වැටුනාම
                                                                        ඔබට ලංවෙලාම ඉන්නට සිත කීවාය
                                                                         රන්හූයෙන් බැද අතැගිලි එකවන දිනක
                                                                          ඔබගේම පතිනිය වී ඉන්නවා ලග හැමදාම....෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..