Pages

Tuesday, February 28, 2012

පියාණනි

෴සෙනෙහස අප ලෝකයට
නොඅඩුවම ලැබුනි උල්පතක් ලෙස
ජීවිතයම අප එකලු කල
ඔබයි හිරු අප ලෝකයට......
පහන් තරුව විය යනෙන මග
රන් වැටක් විය අප සුරැකි කර
නොදන්නා ලෝකයට
මගපෙන්වා අප පුබුදු කල...
පියාණනි මතු සංසාරේ දිනෙක
බුදු වෙන්න නම් එපා ඔබ
උපදිමි  මතු බවයෙත් මම
ඔබෙ දියණීය වී ආයෙම......෴‍‍

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..