Pages

Tuesday, February 28, 2012

නිදි නැති රැය පහන් වෙන්න

෴ඔයත් එක්ක ලගින් ඉන්න
ජීවිත කාලෙම ගෙවන්න
මේ කෙල්ලට ඇවිත් ඉන්න
ඔය පපු තුරුලේ ඉඩක් දෙන්න....

හැබැහින් බැරිනම් තාම ඉන්න
හීනෙන්වත් ඇවිත් යන්න
නිදි නැති රැය පහන් වෙන්න
නලලත් මගෙ ඉඹලා යන්න....෴

No comments:

Post a Comment

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..