Pages

Tuesday, February 28, 2012

නොකියු පෙම

෴සෙල්ලම් ගෙදරත් අපි එක් වී තැනුවා
පුංචිම උන් ලෙස අපි ලග හිටියා
දුක් වෙන ඔබ දැක දෙනෙතට කදුලක් ඉනුවා
සිනහව වෙනුවෙන් ඔබෙ පෙරුමන් පිරුවා...
                                      එක පංතියෙ අපි එක ලග උන්නා
                                      පුංචිම දේ වුව සමසේ වින්දා
                                      ආදරයට ඔබෙ හිමිකම් පැතුවා
                                      එනමුදු නොකියු පෙම අද ඉකිබිද හැඩුවා.......... ෴

3 comments:

  1. ඔන්න මමත් ගොඩ වැදුනා පාරමිතාවට. දිගටම ලියන්න නිශී මගෙන් උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
  2. ස්තූතියි කවියො..
    ඔයාව සාදරයෙන් පිලිගන්නවා පාරමිතාවට

    ReplyDelete
  3. all the very best and warmest wishes nango... keep up the good work... love you

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..