Pages

Saturday, April 6, 2013

නොඑන ගමන් ගිය .."මගෙ තාත්තී"

ඔබ නැතිව වැටෙන
කදුලක රැදිලා 
සිහිනෙන් වාගේ 
ලග විත් මාගෙ 
 උන්නා දැනුනා..

හිස මාගෙ අතගා
දෙඅතින් අල්ලා
සෙවනැල්ල වාගේ
ලග විත් මාගෙ 
උන්නා දැනුනා..

අති නත් ගෙන මා
යන දාක ඔහු හා
පෙර උන්නා වගේ
ලග විත් මාගේ
ඉන්නකෝ .............................. " තාත්තී "




"I wait for the day..
i will be with you again
when the gates of heaven
open up to me and  i see you
standing there 
smiling at me,
miss you so much dad...."

8 comments:

  1. හ්ම්ම්ම්.... මේක ඇත්ත සිදුවීමක් නම් මං තාත්තට නිවන් සුව පතන්නෙ නැතුව ඉන්නම්.... ඒ ඊළඟ ආත්මෙත් ඔයාගෙම තාත්ත වෙන්න කියලා.....

    ReplyDelete
    Replies
    1. හම්ම්.. එහෙම ඊලග ආත්මයක් තියෙනවා නම් මං මගෙ තාත්තගෙම දුව වෙන්න ඕනෙ.
      ස්තූතියි යසිත්

      Delete
  2. මාත් ප්‍රාර්ථනා කරන්නම් උපදින හැම ආත්මයකදිම ඔයාට ඔයාගෙ තාත්තගෙම දුව වෙන්න ලැබෙන්න කියල.. හරිම සංවේදී සටහනක් නිශී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්

      Delete
  3. ජීවිතේකට එලීය ගෙන දුන්
    දියණියක් ළග සදක් සේ උන්
    යන්ට ගිය මුත් නොකියාම මෙන්
    නොදුටු පියතුමනි සමුදෙමු ඉතින්

    ReplyDelete
    Replies
    1. "ජීවිතේකට එලීය ගෙන දුන්
      දියණියක් ළග සදක් සේ උන්"

      පද පේලිය ගොඩක් ලස්සනයි
      ස්තූතියි වර්ෂා.

      Delete
  4. හප්පටසිරි..මට මොකුත් කියන්න එන්නෑ...

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..