Pages

Wednesday, October 24, 2012

ඉතිං අපි හිනාවෙමු..

෴෴මං ඔයාව දැක්කෙත් නෑ
ඔයා මාව දැක්කෙත් නෑ
ඒත් අපේ හිත් බැදුනා
අදටත් පුදුමයි
ඔච්චර ඈතක ඉන්න ඔයා
කාටත් වඩා ලගින් දැනෙනවා
ඔව්... ඔයා මගේ හදවතේ ඉන්නවා
කවදාවත් මැකෙන්නෙ නැති මතකයක
ඔයා සදාදරණියයි,
මේ සයිබර් අවකාශය නොතිබුනා නම් ..
එහෙනම් අපි හමුනොවේවිද
නෑ.. ඒත් අපි හමුවෙන්න තිබ්බා
මේ ලෝකෙ කොහෙදිම හරි තැනකදි,,,
දැන්නම් අහිමිවීමක බියක් අහලකවත් නෑ
වින්ද දුක් කන්ද ඇති දැන්
මේ කදුලු තවත් බර වැඩි..
වසන්තය ලගටම ඇවිත්
ගිම්හානෙ අවසානයයි මේ
ඉතිං අපි තුරුලු වෙමු
ආයෙමත්..
එක්වෙලා අඩන්න නෙමෙ
හිනාවෙන්න
ඔව්..

හිනාවෙන්න විතරක්ම..෴෴෴




23 comments:

  1. හුරේ මමයි එක

    ජය මංගලම් චූන් අක්කේ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    ReplyDelete
  2. හික්... මං චූන් නෙමෙයි බොල

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් අයට මට බොලා කවදත් චූන් තමා


      (මම නෙමේ බෝගේ වෙන්ඩ මිනිහා තමා ඕක දැම්මේ හරිය )

      Delete
  3. අනේ .... මට පුදුම තරම් සතුටුයි...... මොනවා කියන්නද මංදා

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්... මගෙ සතුට කොහොමද කියලා ඔයා ඔක්කොටම වඩා දන්නවා නේද කවියො

      Delete
  4. හා හා.තුරුල් වෙන්නකෝ එහෙනම්.මං හිතන්නේ නම් ඒ වගේ වචනයක් දැමීම නුසුදුසුයි කියලා.ඒත් ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට

      Delete
  5. matath harima harimaaaa sathutui ummmmmmmmmmmmmmmmmmmmmma nishiyo

    ReplyDelete
    Replies
    1. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උමා..

      Delete
  6. ශා! නියමයි! සුභ පැතුම් ඉතින් අපෙනුත් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරූ සුබ පැතුම් සතුටින් පිලිගන්නවා

      Delete
  7. හ්ම්ම් උදා වු වසන්තය සදා කල් රැදෙවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සචිත්

      Delete
  8. ලස්සනට ඇමිණිලා තියෙන පද ටිකක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  9. හ්ම්ම්ම් එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ස්තුතියි කිව්වා කෝරලේ මහත්තයට

      Delete
  10. සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නිෂියෝ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයො අක්කියො

      Delete
  11. සුභ අනාගතයක් යාළු..ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා.. ඔබටත් ජයම වේවා..

      Delete
  12. sorry sorry paara mathaka nathuwa hitiye.... yaanthan ara simbata pinsidda wenna paara hoya gaththa...

    ummmmmmmmmmmmmmmmmmmmmah mage sudu nangiyata... subama suba anagathayak oyata

    ReplyDelete
    Replies
    1. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මගෙ අක්කියෝ ගොඩාක් ස්තූතියි,සතුටුයි අක්කියා ආවට..

      කෝ ඔය කැලෑ පූසා සිම්බා.. ඉන්නවද

      Delete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..