මේක නෙතුගේ පෝස්ට් එකක්
දැකලා ලියවුනේ...
. "ආපසු යන්නට පාර කියනවද " එක මගේ හිතට ගොඩක් දැනුනා...
ආපසු යන්නට පාර කියනවද
ආ මග දුර වැඩි නිසා
මංමුලා වී පාර අසනවිට
මංසලකුණු කියලා දෙනවද
ආ පසු යා යුතුමයි සිතෙන නිසා.........
ආ පාරේ කටු තිබුනට රළු නෑ ඔබ උන්නු නිසා
අනන්තයට යන්නම ආසයි
එනමුත් බය වැඩි මගදී ඔබ නැති වේය කියා.....
දිය බිදුවක් සොයා යමි පිපාසය දැනෙන නිසා
මිරිගුව ඔබ නම් පසුපස විත් හතිලමි
එකම පිලිසරනත් ඔබම නිසා....
ලස්සනයි....:)
ReplyDeleteකවුද කියලා නොදන්නවා උනත් පාරමිතාවට ගොඩ වැදුනට ස්තුතියි...
ReplyDelete