ඔබ නැතිව වැටෙන
කදුලක රැදිලා
සිහිනෙන් වාගේ
ලග විත් මාගෙ
උන්නා දැනුනා..
හිස මාගෙ අතගා
දෙඅතින් අල්ලා
සෙවනැල්ල වාගේ
ලග විත් මාගෙ
උන්නා දැනුනා..
අති නත් ගෙන මා
යන දාක ඔහු හා
පෙර උන්නා වගේ
ලග විත් මාගේ
ඉන්නකෝ .............................. " තාත්තී "
"I wait for the day..
i will be with you again
when the gates of heaven
open up to me and i see you
standing there
smiling at me,
miss you so much dad...."
හ්ම්ම්ම්.... මේක ඇත්ත සිදුවීමක් නම් මං තාත්තට නිවන් සුව පතන්නෙ නැතුව ඉන්නම්.... ඒ ඊළඟ ආත්මෙත් ඔයාගෙම තාත්ත වෙන්න කියලා.....
ReplyDeleteහම්ම්.. එහෙම ඊලග ආත්මයක් තියෙනවා නම් මං මගෙ තාත්තගෙම දුව වෙන්න ඕනෙ.
Deleteස්තූතියි යසිත්
මාත් ප්‍රාර්ථනා කරන්නම් උපදින හැම ආත්මයකදිම ඔයාට ඔයාගෙ තාත්තගෙම දුව වෙන්න ලැබෙන්න කියල.. හරිම සංවේදී සටහනක් නිශී
ReplyDeleteස්තූතියි චාම්ස්
Deleteජීවිතේකට එලීය ගෙන දුන්
ReplyDeleteදියණියක් ළග සදක් සේ උන්
යන්ට ගිය මුත් නොකියාම මෙන්
නොදුටු පියතුමනි සමුදෙමු ඉතින්
"ජීවිතේකට එලීය ගෙන දුන්
Deleteදියණියක් ළග සදක් සේ උන්"
පද පේලිය ගොඩක් ලස්සනයි
ස්තූතියි වර්ෂා.
හප්පටසිරි..මට මොකුත් කියන්න එන්නෑ...
ReplyDeleteඒ මොකද තරුවා ඒ..
Delete