෴෴මං ඔයාව දැක්කෙත් නෑ
ඔයා මාව දැක්කෙත් නෑ
ඒත් අපේ හිත් බැදුනා
අදටත් පුදුමයි
ඔච්චර ඈතක ඉන්න ඔයා
කාටත් වඩා ලගින් දැනෙනවා
ඔව්... ඔයා මගේ හදවතේ ඉන්නවා
කවදාවත් මැකෙන්නෙ නැති මතකයක
ඔයා සදාදරණියයි,
මේ සයිබර් අවකාශය නොතිබුනා නම් ..
එහෙනම් අපි හමුනොවේවිද
නෑ.. ඒත් අපි හමුවෙන්න තිබ්බා
මේ ලෝකෙ කොහෙදිම හරි තැනකදි,,,
දැන්නම් අහිමිවීමක බියක් අහලකවත් නෑ
වින්ද දුක් කන්ද ඇති දැන්
මේ කදුලු තවත් බර වැඩි..
වසන්තය ලගටම ඇවිත්
ගිම්හානෙ අවසානයයි මේ
ඉතිං අපි තුරුලු වෙමු
ආයෙමත්..
එක්වෙලා අඩන්න නෙමෙ
හිනාවෙන්න
ඔව්..
හිනාවෙන්න විතරක්ම..෴෴෴
හුරේ මමයි එක
ReplyDeleteජය මංගලම් චූන් අක්කේ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
හික්... මං චූන් නෙමෙයි බොල
ReplyDeleteඒ අනිත් අයට මට බොලා කවදත් චූන් තමා
Delete(මම නෙමේ බෝගේ වෙන්ඩ මිනිහා තමා ඕක දැම්මේ හරිය )
අනේ .... මට පුදුම තරම් සතුටුයි...... මොනවා කියන්නද මංදා
ReplyDeleteහම්ම්ම්... මගෙ සතුට කොහොමද කියලා ඔයා ඔක්කොටම වඩා දන්නවා නේද කවියො
Deleteහා හා.තුරුල් වෙන්නකෝ එහෙනම්.මං හිතන්නේ නම් ඒ වගේ වචනයක් දැමීම නුසුදුසුයි කියලා.ඒත් ලස්සන නිර්මාණයක්
ReplyDeleteස්තූතියි අගය කිරීමට
Deletematath harima harimaaaa sathutui ummmmmmmmmmmmmmmmmmmmmma nishiyo
ReplyDeleteඋම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උමා..
Deleteශා! නියමයි! සුභ පැතුම් ඉතින් අපෙනුත් :)
ReplyDeleteබොහොම ස්තූතියි හිරූ සුබ පැතුම් සතුටින් පිලිගන්නවා
Deleteහ්ම්ම් උදා වු වසන්තය සදා කල් රැදෙවා !!
ReplyDeleteබොහොම ස්තූතියි සචිත්
Deleteලස්සනට ඇමිණිලා තියෙන පද ටිකක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තුතියි ගයනි
Deleteහ්ම්ම්ම් එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වලු
ReplyDeleteඔන්න එහෙනම් ස්තුතියි කිව්වා කෝරලේ මහත්තයට
Deleteසුභම සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවා නිෂියෝ.....
ReplyDeleteස්තූතියි මයො අක්කියො
Deleteසුභ අනාගතයක් යාළු..ජයෙන් ජයම වේවා..
ReplyDeleteස්තූතියි යාළුවා.. ඔබටත් ජයම වේවා..
Deletesorry sorry paara mathaka nathuwa hitiye.... yaanthan ara simbata pinsidda wenna paara hoya gaththa...
ReplyDeleteummmmmmmmmmmmmmmmmmmmmah mage sudu nangiyata... subama suba anagathayak oyata
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මගෙ අක්කියෝ ගොඩාක් ස්තූතියි,සතුටුයි අක්කියා ආවට..
Deleteකෝ ඔය කැලෑ පූසා සිම්බා.. ඉන්නවද